ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමඟ ජනාධිපති ආර්යාව වන සුරූපී නිරූපිකාව පිලිබඳව විශේෂ කතාබහක් ඇතිවී තිබේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Melania Trump නම් වූ ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තුන්වන භාර්යාව බවයි.
46 හැවිරිදි වියේ පසුවන Melania Trumpගේ සුවිශේෂ ඡායාරූප කිහිපයක් පහතින්..





















