FAST NEWS

24×7 Around the Globe

ජයග්‍රහණයේ සතුට ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් වීදි පුරා බුක්ති විදි හැටි… (වීඩියෝ)

 

ඩොනල්ඩ් ට්‍ර්ම්ප් අද(09) ඇමරිකාවේ ආසන 276ක් හිමි කරගනිමින් 45 වැනි ජනපතිවරයා බවට පත්විය.

ප්‍රතිවාදී අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හිමි කරගත්තේ ආසන 218 ක් පමණයි. ජනපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව මුළු ඡන්ද ප්‍රතිශතයෙන් 48.0% ක් හිමි කරගැනීමට ට්‍ර්ම්ප් සමත්ව තිබේ.

හිලරි ක්ලින්ටන් ලබාගත්තේ 47.2..% ක් පමණයි.

හිලරි ක්ලින්ටන් ට්‍ර්ම්ප්ට දුරකතනයෙන් අමතා සුභපතා ඇති බවද වාර්තා වේ.

එමෙන්ම ජයග්‍රහණයේ සතුට ඩොනල්ඩ් ට්‍ර්ම්ප්ගේ පාක්ෂිකයන් වීදි පුරා සිටිමින් සතුට බුක්ති වින්දේ මෙසේය.

වීඩියෝව පහතින්..