FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ලකුණු 409 ක් ඉදිරියෙන් – දිමුත්ගෙන් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක්..

සිම්බාබ්වේ කණ්ඩායම හා  හරාරේහිදි පැවැත්වෙන ටෙස්ට් ක්‍රීකට් තරගයේ සිව්වන දිනයේ (09) දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 දැවී ලකුණු 177 ක් ලබාගෙන සිටියි.

එ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 409 ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පන්දු 201 කදී  නොදැවි ලකුණු 86 ක් ලබා ගෙන සිටියි.

ලකුණු පුවරුව..

Capture