කඩවසම් හොලිවුඩ් නළුවෙකු වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ ( Leonardo Dicaprio ) පෙම්වතියන් කිහිප දෙනෙකුටම වරින් වර ආදරය කලත් කලක් තනිකඩව කාලය ගත කර තිබේ.
කෙසේ වෙතත් මෑතකදී මුණගැසුණු නිනා අග්ඩාල්නම් ඩෙන්මාර්ක ජාතික මෝස්තර නිරූපිකාව සමඟ ළඟදීම යුගදිවි ගමන් අරඹන්නට ලියනාඩෝ බලාපොරොත්තු වන බව විදෙස් වෙබ් මාධ්‍ය සඳහන් කර තිබේ.
ලියනාඩෝ සහ නිනා පෙම් සබඳකම කලක සිට පැවතුණත් ඒ බව ප්‍රසිද්ධ වූයේ ඉතාම මෑතකදීය.


![]()










