සිය කනිටු දියණිය වූ අභාවප්‍රාප්ත ඉන්දිරා ජයසුරිය මහත්මියගේ දේහය ලන්ඩනයේ තැම්පත් කර තිබියදී ඊයේ (05) බ්‍රිතාන්‍යයේ සිට දිවයිනට පැමිණී කතානායක කරු ජයසුරිය මහතා, පණ්ඩිත් අමරදේවයන්ට අවසන් බුහුමන් දක්වා තිබේ.
ඉන්දිරා ජයසුරිය මහත්මියගේ අවසන් කටයුතු මේ මස 11වන දින බ්‍රිතාන්‍යය Kent Bromley සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
කතානායකවරයා, දියණියගේ අවමගුල් කටයුතු සඳහා යලි බ්‍රිතාන්‍ය බලා පිටත්ව යෑමට නියමිත බවද සදහන් වේ.
ඡායාරූප පහතින්..










