FAST NEWS

24×7 Around the Globe

ජයහ්‍රණය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම තවත් ලකුණූ 338 ක් පසු පසින්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන දිනයේ දිවා අහාරයට තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණු 74 ක් ලබා සිටියේය.

එ අනුව සිම්බාබ්වේ කණ්ඩායම තවත් කඩුළු 05 ක් ඇතැතිව ජයගහ්‍රණය සඳහා තවත් ලකුණූ 338 ක්  ලබා ගත යුතු වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුළු 06 ක් දැවී ලකුණු 247 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවු අතර එ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 412 ක ඉලක්කයක් හිමී විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණූ 537 ක් ලබා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු  373 ක් පමණී.

ලකුණූ පුවරුව..

එඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ