FAST NEWS

24×7 Around the Globe

WhatsApp පරිශීලකයන්ට අලුතින්ම ඇමතුම් සේවාවක්…

 

පසුගිය 26 වනදා සිට ලොව පුරා Whatsapp පරිශීලකයන් හට Video Call පහසුකම ලබා දීමට එහි නිර්මාපකයන් කටයුතු කර තිබේ.

Face book, Viber වැනි සේවාවන් තුලින් මෙතෙක් ලබාගත් මෙම video calling පහසුකම දැන් නවතම Whatsapp Update එක මගින්  අත්විඳීමේ හැකියාව තිබේ.

කෙසේ නමුත් ලොව පුරා වෙසෙන මිලියන එකකට අධික WhatsApp පරිශීලකයන් සඳහා මෙම සන්නිවේදන ජාලයේ නව එකතුව වැඩි පහසුවක් වෙතැයිද සදහන් වේ.