FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් – හිලරි ජනාධිපති සටනේ ජයග්‍රහණය ගැන ජ්‍යොතිෂවේදිනියක් කළ ප්‍රබල අනාවැකිය මෙන්න…

ඩොනල්ඩ් ට්‍රම්ප් උපන්නේ පූර්ණ චන්ද්‍රයා ඇති දිනෙක නිසා ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ගැනීමේ ඉඩකඩ තිබෙන බව ප්‍රකට ජ්‍යොතිෂ ශාස්‌ත්‍රඥවරියක්‌ වූ සුසන් මිලර් පවසා තිබේ.

ට්‍රම්ප්ගේ කේන්දරයේ බලවත් ග්‍රහයන් දෙදෙනකු සිටීම නිසා ට්‍රම්ප්ගේ බැබළීමට එය හේතු වී ඇති බව මිලර් පවසා තිබේ.

හිලරි ක්‌ලින්ටන්ගේ කේන්දරයේ අඟහරු ග්‍රහයා පිහිටා ඇති බව පැවසූ මිලර් මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණය අරාජික තත්වයකට මඟපාදන්නක්‌ ඇති කරන බව අනාවැකි පළකර තිබේ.