FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානු නිළියන්ට එරෙහි වන ඉන්දීය නිළිය මෙන්න…

 

පසුගිය දිනවල කාජල් සහ අජේ දේව්ගන් ( Kajol And Ajay ) විසින් පාකිස්තානු නිළියන්ට එරෙහිව ක්‍රියාකරන පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා විය.

මේ වනවිට ආලියා බාත්ද ඒ සඳහා එකතු වී ඇති බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර තිබේ.

ඇය විසින් පාකිස්තානු නිළියන් බොලිවුඩයේ චිත්‍රපට සඳහා දායක කර ගැනීමට දැඩි සේ විරෝධය දක්වන බවද එහි සඳහන් වේ.