FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ නායකයාගෙන් නොදැවුණු ශතකයක් – ශ්‍රී ලංකාව කුණු 169 ක් ඉදිරියෙන්..

සිම්බාබ්වේ කණ්ඩායම සමග හරාරේහිදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවන දිනයට තරගය අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු  05 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10 ක් ඇතැතිව සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ලකුණූ 169 ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණූ 537 ක් ලබා ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු  373 ක් පමණී.

එහිදි සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ එ.ජී ක්‍රීමර් නොදැවී ලකුණු 102 ක් රැස් කර ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්….

rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr