FAST NEWS

24×7 Around the Globe

රවී මහ බැංකුවේ ආරක්ෂාව ඇමති බෑනෙකුගේ අතට දෙයි?

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්‍ෂක සේවය ලබාගැනීමට ඉදිරිපත් කර ඇති ටෙන්ඩරයට, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ හිටපු බෑනා වන ධනුන තිලකරත්න මහතා අධ්‍යක්ෂ ධූරයක් දරණ යුනයිටඩ් ගාර්ඩ්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම (United Guards Global (Pvt) Ltd) කෙටි ලයිස්තුවට (Short List) ඇතුළු කරන ලෙස මුදල් අමාත්‍ය රවීකරුණානායක මහතා ලිපියක් ලියමින් ඉල්ලා තිබේ.

අදාළ, ලිපිය මුදල් අමාත්‍යවරයාගේ ලිපි ශීර්ෂයක් යටතේ, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ ලිපිය පහතින්..

Image 1