FAST NEWS

24×7 Around the Globe

ගුවන් යානයක් කඩාවැටුණ තොරතුර බොරුවක්?

 

මියන්මාරය ආසන්න මුහුදට ගුවන් යානයක් කඩාවැටුණු බවට ඊයේ(28) ලැබුණු තොරතුර අසත්‍යක් බව  පැය කිහිපයක් කළ සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුව මියන්මාර රජය අද(29) ප්‍රකාශ කර තිබේ.

නමුත් තවදුරටත් මේ පිළිබඳව සෝදිසි කිරීම් කරන බවත් සඳහන්ව තිබේ.