FAST NEWS

24×7 Around the Globe

බොදු බලසේනාවෙ සහාය කාටද?

බොදු බල සේනාව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසි දු පක්ෂයකට සහය නොදී තනිව තරග කිරීමට තීරණය  ඇත.

බොදු ජන පෙරමුණ මගින් මෙවර තරග කරන බව එම පක්ෂයේ ලේකම් ගලගොඩඅත්තේ ඤනසාර හිමියන් පැවසිය.

එහිදී ඔවුන් එම පක්ෂ ලංඡනය “නයා”ලකුණ යොදා ගැනීමට මේවන විට තීරණය කර ඇත.