FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ නව පක්ෂය වැඩ අරඹන හැටි මෙන්න…

 

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවීමට නියමිත නව පක්ෂය ගම තුළ ශක්තිමත් කිරීමේ කටයුත්ත දැනටමත් අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසා තිබේ.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 12500ක් ආවරණය කෙරෙන පරිදි ශාඛා සමිති පිහිටුවීම මේ වනවිටත් ක්‍රියාත්මකය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිස්ත්‍රික් මට්ටමින් දැනටමත් මෙම සංවිධාන කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.