FAST NEWS

24×7 Around the Globe

ෂෙහාන්ගෙන් සුපිරි ඉනිමක් – කොදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්..(update)

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා කොදෙව් ඒ කණ්ඩායම අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109ක පරාජයක් ලැබීය.

ලකුණු 347ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 238 කි.

ෂෙහාන් ජයසූරිය ලකුණු 117ක් රැස්කළේය.

5555555555555 6666666666666666666666666666666

============================================(update)

කොදෙව්වෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බැට දෙති – කයිල් ගෙන් සුපිරි ශතකයක්..

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී අද (27) පැවැත්වෙන නිළ නොවන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සංචාරක  බටහිර ඉන්දීය කොදෙව් A  කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 09 ක් පමණක් දැවී ලකුණු 347 ක් ලබා ගැනීමට සමත් විය.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කයිල් හොප් පන්දු 114 කදී අගනා ලකුණු 107 ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ෂෙහාන් ජයසුරීය ලකුණු 54 කට කඩුලු 04 ක් දවා ගැනීමට සමත් විය.

එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක් ලබා ගත යුතු වේ.

පළමු එක්දින තරගය කොදෙව් කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්…

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa uuuuuuu