FAST NEWS

24×7 Around the Globe

අගමැතිට හොරා කිව්වේ කව්ද..? – ”මම හොරෙක් නෙමෙයි”..අගමැති කියූ හැටි මෙන්න…(වීඩියෝ)

 

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව කලින් දන්වා තිබූ පරිදි ඊයේ(25) දිනයේ ඉදිරිපත් නොකිරීම ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති විය.

එක් අවස්ථාවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කතා කරද්දී ‘හොරා හොරා’ යයි ඒකාබද්ද විපක්‍ෂයෙන් මහත් හඬක් නැගී ඇති අතර ඊට පිලිතුරු ලෙස අගමැතිවරයා ‘මට හොරා කිවුවට හොරු ඉන්නේ ඒ පැත්තෙනෙ’ යැයිද පවසා තිබේ.

වීඩියෝව පහතින්..