FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නළු රිතික් රෝෂන් රගන අලුත්ම චිත්‍රපටය මෙන්න… (වීඩියෝ)

 

සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් රඟන අලුත්ම සිනමා පටය වන ” Kaabil ” චිත්‍රපටය එළැඹෙන ජනවාරියේදී තිරගත වීමට නියමිත බව වාර්තා වේ.

එම චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත්තේ සංජය ගුප්තා වන අතර රිතික්ගේ පියා වූ රාකේෂ් රෝෂන් එහි නිෂ්පාදනය සිදු කර තිබේ..

එහි පුර්ව ප්‍රචාරක පටය පහතින්…