තායිලන්තයේ භූමිබෝල් රජුගේ අභාවය හේතුවෙන් දින 30ක කාලයක් එරට සියළු උත්සව අතිහිටුවා තිබෙන අතර මේ හේතුවෙන් සංචාරකයින්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද වාර්තා වේ.
සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සේවාවක් වන ලිංගික ශ්‍රමික කාන්තාවන් සහ ලිංගික සංක්‍රාන්තික ශ්‍රමිකයින් මේ දිනවල පසුවන්නේ වෙනදාට වඩා සේවා සැපයීමේ අඩු මට්ටමකය.
කෙසේ වෙතත් ඔවුන් සම්පූර්ණයෙන්ම සේවා සැපයීම නවතා නැති අතර, දහස් ගණනක් ලිංගික ශ්‍රමික කාන්තාවන් මියගිය රජුට ගෞරව පිණිස කළු පැහැති කොට ඇඳුම් සහ කළු පාවහන් පැළඳ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඡායාරූප පහතින්..












