FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් අත්අඩංගුවට… (වීඩියෝ)

 

ඩයිවර්ජන් වැනි චිත්‍රපට වලින් රසික ජනාදරයට පත් බොලිවුඩ් නිළි ශයිලෙනි වූඩ්ලි ( Shailene Woodley ) උතුරු දකෝටා ප්‍රදේශයේදීය අත්අඩංගුවට පත්ව තිබේ.

ස්වභාවික සම්පත් සහ පරිසරය විනාශ කිරීමට විරුද්ධව පාගමනක් සූදානම් කිරීම නිසා ඇය මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

වීඩියෝව පහතින්..