FAST NEWS

24×7 Around the Globe

කාලගුණයේ වෙනසට නොනැවතී මහේල ආධාර එකතු කරන හැටි මෙන්න… (ඡායාරූප)

 

කරාපිටිය රෝහලට පිළිකා ආයතනයක් ඉදිකිරිම සඳහා අධාර එකතු කිරීම වෙනුවෙන් පැවැත්වෙන trailsl පාගමන මේ දිනවල පැවැත්වේ.

හිටපු නායක මහේල ජයවර්ධන පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ගමන් කරන මෙම පාගමනෙහි මූලිකත්වය ගෙන තිබේ.

පේදුරුතුඩුවේදී පටන් ගත් පාගමනට පළමුව වියළි කාලගුණයෙන් බාධා ඇති වුන අතර මේ වන විට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ.

ඊයේ (23) උදෑසනදි වර්ෂාව පතිත වුවත් එය ගණනට නොගත් මහේල ඇතුළු පිරිස අඛණ්ඩව පාගමනේ ගමන් කොට තිබේ.

ඡායාරූප පහතින්..

14671270_10154681371029600_2523586644136184893_n

14725547_10154681371389600_4380426166986137420_n

14718628_10154681371109600_995068151826431922_n

14718713_10154681371414600_8611167405319490347_n

14718768_10154681371004600_1441855105164436078_n