FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස්ට හා රංගනට කෝටි 08කට වැඩියෙන් පඩි.. ක්‍රීඩකයින්ගේ පඩි ලැයිස්තුව මෙන්න…

 

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රිඩකයින් සදහා පසුගිය වසරේ මාර්තු පළමුවැනිදා සිට මෙම වසරේ අප්‍රෙල් 30 තෙක් වූ මාස 14ක කාලයකදී රුපියල් 694,854,601 ක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇති බවට සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

එම කාලය තුල ඇන්ජලෝ මැතිව්ස්ට රුපියල් කෝටි 09කට වැඩි මුදලක් හා රංගන හේරත්ට කෝටි 08කට වැඩි මුදලක් ලෙස ගෙවා ඇති බව වාර්තාවේ දැක්වෙන බව සදහන් වේ.

465