FAST NEWS

24×7 Around the Globe

රෝහිතයි කාවින්ද්‍යායි එකතු වී කළ අලුත්ම ගීතය මෙන්න… (වීඩියෝ)

 

සමිතා මුදුන්කොටුව හා අතුල අධිකාරීගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි රෝහිත රාජපක්ෂ සමග එක්ව ගයන නවතම ගීතයක් නිකුත් වී තිබේ.

මෙම ගීතය නම්කර ඇත්තේ “මනු ගුණදම්“ ලෙසිනි.

ගීතය රචනාකර ඇත්තේ සජිත් වී චතුරංග වන අතර සංගීතය පසන් ලියනගේගෙනි.

වීඩියෝ පහතින්..