ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝවේ ඡයාරූප පෙළක් මේ වන විට නිකුත් වී තිබේ.
“Nachna” ලෙස මෙම ගීතය නම්කොට තිබේ.
ඉරාජ් චින්ගි නේහා කක්කර් යාමා ටෝනි ටී යන ගායන ශිල්පීන් එක්ව මෙම ගීතය ගායනා කරන බව සදහන් වේ.
නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට මෙම ගීතය ඉදිරිපත් කරන බව ඉරාජ් පවසා තිබේ.
එම මියුසික් වීඩියෝවේ ඡයාරූප පෙළක් පහතින්..
















