FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගයේ “ප්‍ර‍හාරක ගුවන්යානා පථ“ අලුත්වැඩියාවට…?

 

අධිවේගී මාර්ගයන්හි හඳුනාගත් ස්ථාන 22ක ප්‍ර‍හාරක ජෙට් යානා ගුවන්ගත කිරීම සහ ගොඩබෑම සඳහා සුදුසු පරිදි වැඩිදියුණු කිරීමට ඉන්දියාවේ ප්‍ර‍වාහන හා මහාමාර්ග අමාත්‍යංශය එරට ආරක්ෂක අමාත්‍යංශයට යෝජනා කර තිබේ.

NDTV වෙබ් අඩවිය පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ දිනක Mirage-2000 වර්ගයේ ප්‍ර‍හාරක යානාවක් යමුනා අධිවේගී මාර්ගයට ගොඩබැස්වූ බවය.