FAST NEWS

24×7 Around the Globe

දඹුල්ලට මාළු වැස්සක්…? (ඡායාරූප)

 

මාස කිහිපයක් තිස්සේ පැවති ඉඩෝරය නිමාකරමින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය පුන් පොහෝදා වැසි ඇදහැළුණි.

නමුත් දඹුල්ල ප්‍රදේශයට මෙසේ ඇද හැළුණු වර්ෂාවත් සමග කුඩා මසුන්ද ඇදවැටී තිබුණේ මෙලෙසිනි.

image

05

03