ලොව වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන වයස අවුරුදු 38 ක් වූ හොංකොංහි ජියා ජියා (Jia Jia) පැන්ඩා මියගොස් තිබේ.
ගැහැනු සත්වයෙක් වූ මෙම පැන්ඩා 1999 වසරේ සිට හොංකොංහි සංචාරකයින්ගේ නොමඳ ආකර්ෂණයක් දිනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් සත්වෝද්‍යාන බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ පසුගිය සති කිහිපයේ සත්වයාගේ බර දිනකට කිලෝ 03 බැගින් අඩු වූ බවයි.
මෙම සත්වයා මිය ගොස් ඇත්තේ කැනඩාවේ ටොරොන්ටෝ සත්ව උද්‍යානයේ ජීවත්වන ලෝක ප‍්‍රකට නිවුන් පැන්ඩා පැටවුන් දෙදෙනා සිය පළමු උපන් දිනය සමරද්දී වීම ද විශේෂත්වයක් වී තිබේ.
ඡායාරූප පහතින්..












