FAST NEWS

24×7 Around the Globe

ISIS නායකයාව මරන්න වස දාපු කෑම කන්න දීලා.. අලුත්ම තත්වේ මෙන්න..

ISIS නායක Abu Bakr al-Baghdadi ගේ ලබාගත් ආහාර වේලකට සඳහා කිසියම් වු පුද්ගලයෙකු විසින් වස මුසු කර ඇති බව වාර්තා වේ.

මෙම හේතුවෙන්  ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් එසේම තවත් isis සංවිධානයේ අණදෙන නිලධාරීන් තිදෙනෙකුද වස මුසු ආහාර හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන බව පැවසේ.

සංවිධානයේම අතිශය විශ්වාසනීය පුද්ගලයින් විසින් පිසින ආහාර වේලට වස මුසුවූයේ කෙසේදැයි අනෙකුත් නායකයින්ට දැඩි සැක සංකා මතුව ඇති බවද වාර්තා වේ.

මෙම හේතුවෙන් isis සංවිධානය තුළ අභ්‍යන්තර අර්බුධ මතුව ඇති බවද පැවසෙයි.‍

එසේම ආහාරවලට වස මුසුකළ පුද්ගලයා සොයා ISIS ත්‍ර‍ස්ත සාමාජිකයින් මෙහෙයුමක්ද අරඹා ඇතැයි වාර්තා වේ.