මේ දවස් වල කාගේත් මාතෘකාව වෙලා තියෙන්නේ සෙල්ෆි සෙල්ෆි.
හැමතනකදීම වගෙ සෙල්ෆියක් අරගෙන fb දන්නා තියනවනම් ඊට වැඩි දෙයක් අපේ තරුණ තරුණියන්ට නැ .
මේ ඒවගේ සෙල්ෆියක් ගන්න උත්සාහ දරන තරුණියකගේ ඡායා රූපයක් අපට අහබු ලෙස හම්බ උනා.බලන්න ඇය මොනවාද මේ කරන්න හදන්නේ කියලා .









