FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරයට – නවසීලන්ත පන්දු යවන්නෝ කෝලී ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවෝ අසරණ කරති..

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණඩායම අද (30) කොල්කටා ඊඩ්න් ගාඩන් ක්‍රීඩාංගණයේදි ආරම්භ වු දෙවන ටෙස්ට් ක්‍රීකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිමට පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම දිවා ආහාරයට තරගය අත්හිටුවන විට කඩුළු 03 ක් දැවී ලකුණු  57 ක් රැස් කරගෙන සීටිමට සමත්ව සිටියි.

කෙසේ වෙතත් නවසීලන්ත පන්දු යැවීමේ බල ඇණිය තරගයේ ප්‍රථම භාගය තුළ ඉන්දීය කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් වන විරාත් කොලී, මුරලි විජේ හා ශිකර් ධවාන් ඉතා අඩු ලකුණු  සංඛයාවකට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට කටයුතු කළේය.

ලකුණු පුවරුව පහතින්….

asasasasasas