FAST NEWS

24×7 Around the Globe

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි දුම්රිය අනතුරකින් 100 වැඩි පිරිසක් තුවාල ලබති..(වීඩීයෝ)

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි, සිදුවූ දුම්රිය අනතුරකින් තිදෙනකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියට අදාළ දර්ශන පහතින් නරඹන්න..

[youtube url=”https://www.youtube.com/watch?v=SLCohDs5Cuw” width=”560″ height=”315″]