අමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි, සිදුවූ දුම්රිය අනතුරකින් තිදෙනකු මියගොස් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියට අදාළ දර්ශන පහතින් නරඹන්න..
[youtube url=”https://www.youtube.com/watch?v=SLCohDs5Cuw” width=”560″ height=”315″]








