FAST NEWS

24×7 Around the Globe

රවිචන්ද්‍ර අශ්වීන්ගේ දඟ පන්දුව මුරලිගේ හා වොන්ගේ වාර්තා අභිබවා ඉදිරියට යයි..

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර ඊයේ (26)  අවසන් වු පළමු ටෙස්ට් තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍ර අශ්වීන් ටෙස්ට් කඩුලු 200 සීමාව පසු කිරීමට සමත් විය.

එ අනුව අශ්වින් සිය 37 වන ටෙස්ට් තරඟයේදී ටෙස්ට් කඩුලු 200 යේ සීමාව පසු කිරීමට සමත් විය.

ලෝක පුජීත දඟ පන්දු යවන්නන්  ලෙස විරුදාවළි බලබා සිටින මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන් සිය කඩුලු 200 දවාගැනීමට සමත් වන්නේ සිය 42 වැනි ටෙස්ට් තරඟයේදීය.

aasasssaasas