FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ක්‍රීඩාලෝලීන් වෙත සුවිශේෂි පණවිඩයක්..

ඔස්ට්‍රේලියාව සමග පසුගියදා පැවති එක්දින තරගාවලිය අතරතුර පාදයේ අබාධයකට ලක්වු ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සිය අබාධය කඩිනමීන් සුව අතට පත් වෙමීන් පවතින බව ට්ව්ටර් පණවිඩයක් මගින් සඳහන් කර තිබේ.

එසේම ක්‍රීඩා ලෝලීන්ට සිය බලාපොරොත්තු රඳවා ගන්නා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සිය පණවිඩය මගින් පවසයි.

තවද තමාගේ අබාධය කෙරෙහි සැලකිලිමත් වු සැම දෙනා හටම හෙතෙම ස්තුතියද පුද කර තිබේ.

එසේම ඇන්ජලෝ මැතිව්ස් හට එළඹෙන සීම්බාබ්වේ සංචාරයට එක්වීමට අවස්ථාව ඇති බවද ශ්‍රී  ලංකා ක්‍රීකට් ආයතනය ආරංචි මාර්ග පවසයි.

එම පණිවිඩය පහතින්…

dddd