FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් චන්දිමාල්ව හදිසි ශල්‍යකර්මයකට බඳුන් කරයි (ඡයාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ඊයේ (17)පැවැති වෙළෙඳ සේවා ක්‍රිකට් තරගයක් අතරතුර දී ආබාධයකට ලක්ව තිබේ.

චන්දිමාල්ගේ දකුණු අතෙහි ඇඟිල්ලක් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බව යි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක ප්‍රකාශ කළේ.

ඔහුගේ එම ඇඟිල්ල මේ වන විට ශල්‍යකර්මයකට ලක් කොට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ද, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

cxcxcxv