FAST NEWS

24×7 Around the Globe

සරාගී කිම්ට ලැබෙන්නෙ කොලු පැටියෙක්ලු ..

තම පවුලට එක්වීමට සිටින දෙවන දරුවා පිරිමි දරුවෙකු බව සිය Instagram ගිණුමට පණිවුඩයක් එක් කරමින් ජනප්‍රිය නිළි කිම් කර්ඩයිෂන් පවසාසිටියි.

 පියවරුන්ගේ දිනය වෙනුවෙන් සිය සැමියා වන ජනප්‍රිය ගායක කේන් වෙස්ට් හට සුබ පැතුම් එක් කරමින් කර්ඩයිෂන් මේ බව පැවසුවා ය.