FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්සේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න…

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමීත විස්සයි විස්ස ක්‍රීකට් තරගාවලිය සඳහා 14 දෙනෙකුගෙන් සමන්විත  ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය මීට සුළු මොහොතකය පෙර නිළ වශයෙන් නිවේදනය කළේය.

එහි නායකත්වය අවසන් එක්දින තරගයේ නායකත්වය හෙබවු දිනේෂ් චන්දමාල් හට පැවරී ඇත.

මෙම තරගාවලියට අයත් තරග දෙක පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි හා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පිළිවෙලින් මෙම මස 06  හා 09 යන දිනවලදි පැවැත්වීමට නියමීත වේ.

ශ්‍රී ලංකා සංචිතය පහතින්..

1. Kusal Janith Perera2. T.M. Dilshan 3. Dinesh Chandimal – Captain 4. Dhananjaya De Silva 5. Chamara Kapugedara 6. Milinda Siriwardana 7. Kusal Mendis 8. Seekkuge Prasanna 9. Sachithra Senanayaka 10. Suranga Lakmal 11. Thisara Perera 12. Sachith Pathirana 13. Kasun Rajitha 14. Dasun Shanaka