FAST NEWS

24×7 Around the Globe

තරග දෙකකින් යුත් විස්සයි විස්ස තරගාවලියට සංචිතය නම් කෙරේ…

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමීත විස්සයි විස්ස ක්‍රීකට් තරගාවලිය සඳහා 13 දෙනකෙුගෙන් සමන්විත වු ඔස්ට්‍රේලියා සංචිතය එරට තෙරිමී කමීටුව මගින් නිළ වශයෙන්  නිවේදනය කර තිබේ.

එහි නායකත්වය අවසන් එක්දින තරග තුනේ නායකත්තව හෙබවු ඩෙව්ඩි වොනර් හට පැවරී ඇත.

මෙම තරගාවලියට අයත් තරග දෙක පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි හා කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පිළිවෙලින් මෙම මස 06  හා 09 යන දිනවලදි පැවැත්වීමට නියමීත වේ.

ඔස්ට්‍රෙලියා සංචිතය…

ඩෙව්ඩි වොනර් (capt)
ජොර්ජ් බෙර්ලි
ස්කොට් බිලොන්ඩ්
ජෙම්ස් ෆ්ලොක්නර්
ජොන් හැස්ටින්ග්ස්
ට්‍රෙවිස් හෙඩ්
මොසස් හෙන්රික්ස්
උස්මාන් කවාජා
ග්ලෙන් මැක්ස්වේල්
පීටර් නෙවිල්  (wk)
මීචෙල් ස්ටර්ක්
මැතිව් වෙඩ්
ඇඩම් සම්පා