FAST NEWS

24×7 Around the Globe

නිරුවත් තරුණිය නගරයක විදුලිය නැතිකරපු හැටි (PHOTOS)

 

24 හැවිරිදි තරුණියක් නිරුවතින් රිය ධාවනය කිරීමේ දී සිදු වූ රිය අනතුරක් පිළිබඳව ඇමරිකාවේ horeline ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහි දී මෙම තරුණිය රැගත් රථය විදුලි සම්ප්‍රේශණ කණුවක ගැටී ඇති අතර මේ හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 4400කට පමණ විදුලිය ඇණහිට තිබෙනවා.

පොලිසිය අදාළ රිය අනතුර සිදු වූ ස්ථානයට පැමිණි විට දැක ඇත්තේ රථය තුල සිටි තරුණිය සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රව සිටි බව යි.

150619_car_v_pole_01_660150619_car_v_pole_06_660150619_car_v_pole_07_660150619_car_v_pole_09_660