FAST NEWS

24×7 Around the Globe

කොල්ලන් කෙල්ලන් කඳුළු ගෑස් ජල ප‍්‍රහාරවලට ආසයි-හරීන්

කොල්ලන් කෙල්ලන් කඳුළු ගෑස් ජල ප‍්‍රහාරවලට ආසාවක් දක්වන බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ දිනයේ සරසවි සිසු විරෝධතාවයට පොලීසිය විසින් කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කිරීම ගැන සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු එසේ අදහස් පල කලේය.

අධි ආරක්‍ෂිත කලාපයට නොපැමිණෙන ලෙම පොලීසිය සිසුනට දන්වා තිබියදී එය නොතකා ගමන් කලේම එම ප්‍රහාර එල්ල කරවා ගැනීමට බවද කී ඇමති හරීන් අපද එවැනි කාලයක් පසුකළ බවද කියා සිටියේය.