FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් ඉල්ලු කීප දෙනෙක් මෛත්‍රී පිළට?

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති කිහිප දෙනෙකු ශ‍්‍රීලනිපයට එක්වීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම පිරිස එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයින් නොවන අතර කලින් ආණ්ඩුවේ සන්ධානය නියෝජනය කර ගිය මැතිවරණයේදී එජාපය නියෝජනය කරමින් තරඟ වැදුනු අය වෙති.