FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය දිනා ගනියි..(කණ්ඩායම්)

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි අද (31) ආරම්භ වීමට නියමීත සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට  ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මීට සුළු මොහොතකට පෙර සමත් විය.

එ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔහු තීරණය කළේය.

ඇන්ජලෝ පෙරේරා,අවිශ්ක ප්‍රනාන්දු හා සචිත් පතිරණ කණ්ඩායම එක්ව සිටියි.

තරග 02 – 01 ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගාවලියේ ඉදිරියෙන් සිටියි

Sri Lanka Team

AD Mathews*, LD Chandimal†, BKG Mendis, MDKJ Perera, WIA Fernando, DM de Silva, NLTC Perera, SS Pathirana, MDK Perera, MA Aponso, AK Perera

Australia Team
DA Warner*, AJ Finch, UT Khawaja, GJ Bailey, TM Head, MS Wade†, JP Faulkner, JW Hastings, MA Starc, A Zampa, SM Boland