FAST NEWS

24×7 Around the Globe

ඩිල්ෂාන්ගේ තැන අද ගන්නේ කවුද?

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා සිව්වැනි තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදි පැවැත්වෙන්න නියමිතව තියෙනවා.

මේ තරගයේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙතටයි.

ඒකට හේතුව තමයි ඩිල්ෂාන්ගේ හදිසි සමුගැනීම.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ ඩිල්ෂාන්ගේ තැනට ඇන්ජලෝ පෙරේරා කැදවීමට ගොඩක් දුරට ඉඩකඩ තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.