FAST NEWS

24×7 Around the Globe

සීකා වයිරසය ලංකාව ආසන්නයටම.

බ්‍රසිලයෙන් ව්‍යාප්ත වූ සීකා වයිරසය මේ වනවිට සිංගප්පූරුවටත් ව්‍යාප්ත වී තිබෙනවා. මේ වනවිට 80 දෙනෙකුට සීකා වයිරසය වැළඳී තිබෙනවා.

ඊයේ දිනයේ පමනක් සීකා ආසාදිතයින් 26 ක් සොයාගැනීමට සමත් වී තිබෙනවා.