FAST NEWS

24×7 Around the Globe

කොට සායවල් හා කොට ඇදුම් ගැන කතා කළ ඇමති කවුද?(වීඩියෝ)

තමන්ගේ රටේ සුන්දරත්වය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ඇදුම් පැළදුම් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ඉන්දීය සංචාරක අමාත්‍ය මහේෂ් ෂර්මා කියනවා.

කොට සායවල් හෝ කොට ඇදුම් ඇදීමේදි කාන්තාවන් වැඩි සැලකිල්ලක් දක්වන්න කියලයි ඔහු වැඩිදුරටත් කියන්නේ.

ඒ වගේම රාත්‍රි සංචාරයන් වලදි තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගමන් කරන කුලී රථයේ අංක තහඩුවේ ඡායාරූපයක් ද ගන්න කියලත් ඉන්දීය සංචාරක අමාත්‍ය මහේෂ් ෂර්මා වැඩිදුරටත් කියලා තියෙනවා.

ඔහු මෙහෙම කියන්න හේතුව වෙලා තියෙන්නේ පහුගිය කාලවකවානුවේදි ඉන්දියාවේ සිදුවුනු ස්ත්‍රී දූෂණයි..

[youtube url=”https://www.youtube.com/watch?v=qAr974OrBro” width=”560″ height=”315″]