එජාපය විසින් කොළඹ අවට ප්රදේශ වල ස්ථාන ගත කර ඇති දින 100 වැඩපිළිවෙල ප්රවර්ධන කටවුට් ඉවත් කරගන්න ලෙස ජනාධිපති කාර්යාලය විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.
එමෙන්ම මේ බව තහවුරු කරමින් තිලංග සුමතිපාල මහතා සති අන්ත පුවත් පතකටද ප්රකාශයක් ලබා දී ඇති අතර එහි වැඩි දුරටත් සදහන් වුයේ මෛත්රි කොළ කිරීමට එජාපය උත්සහ දරන බවයි.
ඉදිරියේ මේ පිළිබදව යම් උණුසුම්කාරී තත්වයක් ඇති විය හැකි බව දේශපාලන විශ්ලේෂකයන් පවසයි.








