FAST NEWS

24×7 Around the Globe

තිලකරත්න ඩිල්ෂාන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා දිනය නිල වශයෙන් ප්‍රකාශ කරයි…

ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ.

එ අනුව දඹූල්ලේ පැවැත්වීමට නියමීත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ තෙවන තරගයෙන් අනතුරව ජාත්‍යන්තර එක්දින තරග වලින් සමුගැනීමට තීරණය කර ඇත.

එසේම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නීයමීත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර  විස්සයි විස්ස  තරග වලින් සමුගැනීමටද තීරණ කර තිබේ.

ඔහු මීන් පෙර ජාත්‍යන්තර ටෙස්ට් තරගවලින් සමු ගන්නා ලැබීය.