FAST NEWS

24×7 Around the Globe

මල්ෂා කුමාරණතුංග තමා යටට ඇඳ සිටි බව ෆෙස්බුක් හරහා රටට පෙන්වයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංග මහත්මිය මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීමේදී සැරසී සිටි ඇඳුම අසභ්‍ය බවට චෝදනා කරමින් නිර්මාණය වුන ෆේස්බුක් නිර්මාණය පසුගිය දින කිහිපය තුල අන්තර්ජාලය තුල සංසරණය විය.

මිනිසුන් නොමග යවන සුළුවූ එම නිර්මාණය පිලිබඳ අදහස් දක්වමින් මල්ෂා විසින් සිය නිල ෆෙස්බුක් පිටුව වෙත එදින තමා සැරසී සිටි ඇඳුමේ ඡායාරූපය දෙකක් එක්කොට තිබුණි.එම ඡායාරූප සමග ඇය සර් ජෝන් ලුබ්බොක් ගේ “අපි දකින්නේ අපිට උවමනා දෙයයි” යන කියමනක් ද සිහි කැඳවා තිබුණි.

 

fxfdfsdfsdf fsfsfsfsf