FAST NEWS

24×7 Around the Globe

තරගය අද ආරම්භවන ලකුණු.

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ ආරම්භවීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් තරගයේ අද පැවැත්වීමට හැකිවන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.

කණ්ඩායම් දෙකේ නායකයන් හා පුහුණුකරුවන් පැමිණ තණතීරුව පරීක්ෂා කළේය.

සහායක කණ්ඩායම් ආවරණ ඉවත්කරමින් සිටියි.