FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම 17 වසරකට පසු ඔස්ට්‍රේලියාව අභිබවයි….

සංචාරක ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලේකැලේ ක්‍රිඩා පිටියේ අද අවසන් වු ටෙස්ට් තරගයෙන්  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 106ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම  17 වසරකට පසු ඉතිහාසයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ටෙස්ට් තරගයකදී පරාජය කිරිම සුවශේෂී වේ.

 මීට පෙර අවසන් වරට 1999 වසරේ ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියකදී ඔස්ට්‍රේලියාව පරාජය වී ඇත.