FAST NEWS

24×7 Around the Globe

යහපාලනයේ සිට ජනසටන පාද යාත‍්‍රාවට ගිය කලාකාරිණිය කවුද?

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී යපාලනය ගෙන ඒම සඳහා ඉදිරියෙන්ම කටයුතු කල කලාකාරිනියක් වන මධුෂා රාමසිංහ ඇතුළු පිරිසක්ද ඒකාබද්ද විපක්‍ෂයේ ජනසටන පාද යාත‍්‍රාව සමඟින් එක්ව සිටියේ මෙසේය.